Top videos

admin
0 Views · 1 year ago

සිහිනයක්......

ඒ සිහිනය සොයා තනිව ගිය සොඳුරු චාරිකාවක්......

මගේ දිව්‍යලෝකෙට මං පියාඹන්න යන්නෙ....

අනේ ඒත්....

පටන් ගන්නෙම අවිනිශ්චිතව.... ජීවිතේ වගේමයි.... කන්ද ගාවට එන්නත් කලින් දැන ගත්තෙ කලින් දවසෙ ඉඳන් කන්ද ගිනි ගන්නවලු....

නවතින්නද කියන්නෙ.... ඇහුව මං මගෙන්.... වෙනද වගේම...

නෑ ඕනි නෑ අද ඔයාට පුලුවන් ඔයාගෙ හීනෙ හැබෑ කර ගන්න....

ලැබේවි හැම දේම හරි ලස්සනට ආරක්ශිතව....

හිත එක පාරින්ම කිව්ව....

ඉගිලුනා මම හීනෙ හොයාගෙනම.....

ලැව්ගිනි දකිද්දි දුකයි... ඒත් ඒක මේ පරිසර පද්දතියට සිද්දවෙන සංසිද්දියක්. ඒක පිලි ගන්න.... හිත කිව්ව.... හැම දේකම අවිනිශ්චිත බව එතුලින් දකින්න... ආයෙත් හිත කිව්ව....

ඒත් අනේ අපි කවුරුත් හිතාමතා ගින්නට දායක නොවී ඉමු.... ගිනි පුපුරක් වත් එකතු වෙන්න දෙන්න එපා... ඒකෙ විනාසය දරුණුයි.....

ආපහු සිහිනයට.....

Knee pain එකක්... ජීවිතේට ආව challenge එකක්.... අමාරුයි. රිදෙනව. ඒත් කෙල්ලගෙ හිත හයියයි.... නැග්ග මුදුනටම...

වංගෙඩිගල පහු කරගෙන වංගෙඩිකන්දෙ උඩම point එකට....

එක පැත්තකින්....
දන්නව මෙතන ගල් ගොඩක්. සැප නින්දක් ලැබෙන්නෙ නෑ... අනික හුලං සැරයි. ඉඩ තියෙන්නෙ ගානට tent එක ගානට. දෙපැත්තටම හෙල....

ම්ම්ම්ම්ම්

අනික් පැත්තෙන්....
සිහිනය.... මොකක්ද ඇත්‍තටම මේ සිහිනය.... කියන්නම්


තනිවම මේ උස්ම ඉමේ රැයක් පහන් කරන්න... 360 view එකත් එක්ක උදේට රත්තරන් පාටට පායන පලමු හිරු කිරණ විඳ ගන්න.... අත් දෙක දෙපැත්තට දාල හොඳ ගැඹුරු හුස්මක් ගන්න...... මගෙ පොඩි පුටුවෙ හාන්සියක් දාගෙන සීතල හුලං රැලි එක්ක කෙස් කලඹට දඟ කරන්න දීල ඉරත් එක්ක පොඩි කයියක් ගහන්න.... රෑට තරු වලින් හඳ හොරකම් කරල මගෙ ගාව පොඩ්ඩක් තියා ගන්න.... කොටින්ම කියනව නම් වංගෙඩිකන්ද මට කතා කරල එන්න කිව්වෙ ඇයි කියන ඒ රහස අහ ගන්න.... එයා මට එන්න කිව්වෙ තනියෙම... දෙන්නම් කිව්ව ඔය සේරම ලස්සන ඔයාට....

සුරංගනා කතාවක පද පෙලක් වගේ....

ඉතින් සැබෑවක් වුනා මගෙ සිහිනය......

හැම දේම ඊටත් චුට්ටක් වැඩියෙන් ලැබුන...

රෑ පලවෙනි වතාවට කොටිය ලඟටම ආවා... Tent එක වටේ පැය බාගයක් විතර කැරකුනා... කව්ද බලන්න ඇති එයාගෙ අඩවියට ආව ආගන්තුකය... එයාට මං කිව්ව මගෙන් හානියක් නෑ මට හානියක් වෙන්නත් බෑ කියල. වචනෙන් නොව මනසින්.... හානියක් නොකර මට විඳ ගන්න දීල එයා ගියා... ආවෙම නෑ ආපහු...

පාන්දර 2 විතර වෙනකන් පොඩි පුටුව තියන් මම හඳ එක්ක කියෙව්ව.... සීතල හුලං වලට ඔහේ ඇවිල්ල ඇගේ වැදිල දඟ කරන්න දීල මම ඒ මොහොත හරි ලස්සනට වින්ඳා....

උදේ 5 ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ එබිකම් කරන ඉර එලියට එනකම්ම ඒ දැහැනෙ සමවැදුන....

අනේ ෆැන්ටසිය ඉවරයි.....

කාගෙත් ප්‍රශ්න .....

කෝමද අනේ මේ සේරම ලැබෙන්නෙ.... ?

රකින නිසා......

කෝමද අනේ මේ සේරම තනියම විඳින්නෙ..... ?

හිස් නිසා.....

කෝමද අනේ හිස් වෙන්නෙ.....?

දකින නිසා.......

කෝමද අනේ දකින්නෙ.....?

විඳින නිසා.......

ඉතින් අවසානෙදි.....?

නිවෙනව......

රකිමින් විඳින්න .....
විඳිමින් නිවෙන්න.....
නිවෙමින් දකින්න........
දකිමින් පිපෙන්න ............


🌿🍃☘️💚🧠👣🇱🇰❤️

විශ්වනී
17.08.2023

admin
0 Views · 1 year ago

Berada di luasnya alam kaya gini bikin gue sadar betapa kecilnya diri ini. Semua masalah hidup yang dihadapi juga terasa gak berarti. Inilah kadang yang gue cari saat mendaki sendiri. Selain untuk menikmati, gue juga butuh untuk mensyukuri hidup yang saat ini gue jalani.


Alat-alat camping bisa ditemukan di Hike n Run melalui link berikut: https://bit.ly/afganxhikenrun

Follow juga gue di Instagram: https://bit.ly/3Ay7oc6

admin
0 Views · 1 year ago

SOLO CAMPING - CAMPING WITH THUNDERSTORM OVERNIGHT - ASMR - SMALL TENT IN FOREST.

Assalamualaikum,.

ASMR, overnight in a small tent in the hill top
Sleep and Relaxing with heavy rain and thunder sounds.
Cooking some comfort food (kimchi noodles, Oatmeal and some coffe from Bialetti Moka Pot)

Hope you enjoyed this Episode !

Thank you so much for joining me today,
and we will see you in the next video.

•explore more, worry less, be more grateful•

Location : Bissolori Forest ,South Sulawesi, Indonesia.
GPS Coordinates : 5°22'00.1"S 119°38'56.8"E

Camera and Editing Software
Camera : Iphone 11
Editing Software : VN

For Business / Collaboration
You can send an email to
Tahta.rizkiorigma@gmail.com
--------------------------------------
Please visit our other social media channel :
Instagram : https://instagram.com/tahta.ri....zky.origma?utm_mediu

#CampingInTheRain #HeavyRain #RainSounds
#sleepWithRainSound #thunderstorm #rain #solocamping

admin
0 Views · 1 year ago

백패킹 텐트만 보다가 이렇게 큰 텐트를 보니
궁궐같아요 커다란 텐트에서 벤과 즐거운 시간을 보내다가 왔습니다 :)
시청해주셔서 감사합니다

*드론을 포함한 모든 영상 촬영 및 편집을 혼자 하는 1인 크리에이터 입니다.
*보스 유료광고가 포함되어있습니다.
사운드링크 플렉스 : https://bit.ly/3zCJEFM

*장비
텐트 : 네이쳐하이크 12y (중고나라)
버너 : 코코아 https://link.coupang.com/a/vYlSV
에어매트 : 인텍스 듀라빔 싱글사이즈 https://link.coupang.com/a/vYkUh
설거지통 : 비스바바 소피아 https://link.coupang.com/a/vYk0v
미니폴딩박스 : 폴딩 사이드오픈 s https://link.coupang.com/a/vYleJ
랜턴 : 아웃도어 포레스트 빈티지 https://link.coupang.com/a/vYltH
랜턴 : 레토 레트로 철제 빈티지 https://link.coupang.com/a/vYlwK
쿠팡 링크로 접속 후 제품을 구매시 소정의 수수료가 지급 됩니다. 해당 제품 링크는 최저가가 아닐 수 있습니다.ㅤ

*음원
-아트리스트 : https://artlist.io/캠핑쥐campingG-2122976
해당 링크로 아트리스트 가입하면 2개월이 추가 무료에요!(저도)제가 가입할때는 몰랐던 혜택..
-에피데믹사운드 : https://www.epidemicsound.com/referral/gg1ncd
해당 링크로 에피데믹사운드에 가입하면 1개월 무료 사용 후 유료 구독으로 전환됩니다 :)

이메일 - campingg1202@gmail.com
인스타 - https://www.instagram.com/camping__g/

#우중캠핑#솔로캠핑#에어텐트
COPYRIGHT ⓒ 2022 CAMPING G ALL RIGHTS RESERVED.
저작자와의 협의 및 동의가 없는 영상의 사용을 금합니다.

admin
0 Views · 1 year ago

#campinginindia
#nightcamping
#wintercamping
#camping

Winter Night Group Camping In Dangerous Forest | Winter Camping In Uttarakhand

◆Follow me on-:
●Instagram-
Instagram.com/unknowndreamer0

Hey guys
in this video we are doing Camping in forest of uttarakhand and its a winter camping video so hope you like it. also guys if you wanted to watch camping in rain, camping in snow, camping in winter, camping in rain, rain camping, forest camping, camping in india, camping in the rain, camping in jungle, camping tent, camping in forest, winter night camping, group camping, asmr camping etc. so you can check our videos.

My All Camping Gears-:

●Camping accessories-
Gorilla tripod- https://amzn.to/3NJDiZK
Laptop- https://amzn.to/3zwNe4A
Mobile- https://amzn.to/3ztLmcP
Ambrane 10000mAh Power Bank- https://amzn.to/3MMfKlr
Mic- https://amzn.to/3aVDkiG
Tripod- https://amzn.to/3Q8L6Wq

●Riding gear-
Helmet- https://amzn.to/39iC0WK
Gloves- https://amzn.to/3NC782d
Guard's- https://amzn.to/3O6AV2J

●Cooking-
Folding Stove - https://amzn.to/3aVCC50
Butane Gas- https://amzn.to/3Qda3Qx

●Rucksack Travel Backpack Bag- https://amzn.to/3QejO0U
Quechua Backpack- https://amzn.to/3zNdXdp
Sleeping Bag- https://amzn.to/3tusVkx
Air pillow- https://amzn.to/3QfsgNC
Yoga mat- https://amzn.to/3ttig9w

thanks for watching.

admin
0 Views · 1 year ago

Bergabung dengan channel ini untuk mendapatkan akses ke berbagai keuntungan:klik link di Bawah
https://www.youtube.com/channe....l/UCZurQysYjjF3Ea61k

Silakan dukung chenel ini
dengan SUBSCRIBE... DAN SHARE

Folow
Istagram https://www.instagram.com/jely0707

Facebok
https://web.facebook.com/cara.jly?__tn__=%3C

Trimakasih
jely.official
#kandangbubrah
#jelysolocampinghoror, horor#Campinghoror#Petualangcampinghoror#petualangHoror#solocamping#campinghoror#solocampinghoror#solocampinghujan#solocampinghuanbadai#solocampinghutan#solocampinghutanlebat#solocampinghutanangker#solocampingcooking#solocampingovernaigt#Horor,

admin
0 Views · 1 year ago

กางเต็นท์แคมป์ปิ้งคนเดียว ณ ปันหวาน แคมป์กราวด์
อำเภอสวนผึ้ง จังหวัดราชบุรี
ผมไปกางเต็นท์โดยใช้ เต็นท์ ONETIGRIS COMETA
ใน Black Tigris Series
ลานกางเต็นท์ที่มีพื้นที่กว้างมาก มีลานสนามหญ้าสีเขียว
ต้นไม้ให้ความร่มรื่น และมีลานติดน้ำพร้อมให้เล่นคลานร้อน
มีห้องน้ำดีมาก มี 3 จุด แยก ชญ จุดพ่วงไฟ WIFI และ
ร้านค้าชุมชนสามารถโทรสั่งใช้บริการ ได้ครับ
----------------------------------------------------
🎈โปรโมขั่นจาก Ecoflow กรอกโค้ด : ECOFTHBTP
https://shope.ee/6KX676IadF
ลด 500 บาทขั้นต่ำ 9999 บาท
---------------------------------------------------
จุดกางเต็นท์ : ปันหวาน แคมป์กราวด์ อำเภอสวนผึ้ง จังหวัดราชบุรี
ค่าบริการ : 200 บาท/คน เด็ก ต่ำกว่า 15 ฟรี
----------------------------------------------------
⛺อุปกรณ์ที่ปรากฏในวิดีโอ⛺
Onetigris COMETA
https://www.onetigris.com/en/c....ometa-camping-tent.h
https://shope.ee/6fBqOPN9dP
Captain Stag CS Black Label Low Style
https://shope.ee/9KCbZPWZrl
POLER FOLDING CONTAINER กล่อง กล่องเก็บของ กล่องอเนกประสงค์
https://shope.ee/2AdZ9KIxLl
CAPTAIN STAG 2WAY STAINLESS SIDE TABLE
https://shope.ee/3fRAFmRvBj
CAPTAIN STAG FD HAND TABLE
https://shope.ee/4pd7dzqf7Q
CAPTAIN STAG HD WATER TANK 2500
https://shope.ee/3pkaSGw6sa
CAPTAIN STAG HD MUG 450 (BLACK)
https://shope.ee/4Kgr3Fjeb3
Captain Stag Coffee mill (ceramic blade) ที่บดกาแฟ ที่บดกาแฟมือหมุน
https://shope.ee/8zSgcPQouf
WHATNOT "HEAVY" OBHD-01 One Touch Bucket
https://shope.ee/4040gCL94E
Kalita Plastic Dripper Black ดริปเปอร์
https://shope.ee/5pcjPolAbQJ
Kalita Coffee Server N เหยือกกาแฟ
https://shope.ee/2pz7qSS9Y3
กระติกน้ำ​แข็ง Stanley Adventure Cooler
https://shope.ee/4V7Lod8YJl
Stanley Adventure Beer Stein แก้วเบียร์
https://shope.ee/6fCB3maHtg
Goal Zero Lighthouse Micro (ไฟฉาย)
https://shope.ee/AK4fyZxtnk
Captain Stag Camping Kettle Cooker 14cm 1.3L (กาต้มน้ำ
https://shope.ee/6fBNc5IaLX
CAPTAIN STAG V-TYPE SMART GRILL เตาปิ้ง
https://shope.ee/9zSINu7Cap
โต๊ะพับพร้อมเสาตะเกียง Ex Table Lantern by IRON CAMP
https://shope.ee/9UWMR8QXZt
CAPTAIN STAG CS OIL LANTERN MEDIUM ตะเกียง
https://shope.ee/9UWMRQs3ST
------------------------
Silent vlog / Unintentional ASMR
------------------------
Shooting equipment
Camera : Sony a7r3
Lens : Sony Zeiss 55mm 1.8 / Sony 24mm f2.8 G
Picture Profile : PP10 HLG3
Drone : Parrot anafi 4k
Tripod : Sony
Mic : Sony Ecm - gz1m
Editing software: davinci resolve 16
--------------------------------
Contact for work :👇
Facebook Fan Page : https://www.facebook.com/TheBigTrips
Instagram : https://www.instagram.com/big_thebigtrip/

#ONETIGRIS #thebigtrip #solocamp

admin
0 Views · 1 year ago

CAMPING HUJAN DERAS TIADA HENTI • BERSANTAI DI TENDA HANGAT TIDUR NYENYAK DENGAN SUARA HUJAN

#campinginheavyrain #campingintherain #solocamping

admin
0 Views · 1 year ago

Halo Sobat Horror kali ini saya sedang berada di pulau NusaKambangan dan ini adalah hari kedua saya disini, saya akan mencoba bertemu atau melihat sosok gaib yaitu Ratu Kuntilanak , apa yang terjadi jika sosok itu muncul? Penasaran? Mari simak video berikut
Jangan lupa Subscribe
Terima kasih
Salam Horror

#campinglife #campingday #camping #angker #hutan

admin
0 Views · 1 year ago

#bushcraft#shelter#asmr

membangun perkemahan dengan perapian kaleng seng yang hangat dan nyaman||solo camping - bushcraft

kali ini saya membuat tempat berlindung yang nyaman dan hangat dengan perapian menggunakan kaleng seng yang bisa di pungsikan juga buat memasak, tempatnya sangat nyaman dengan suara kicawan burung siang hari maupun pada malam hari.
simak terus videonya masih banyak keseruan lainnya,jangan lupa komen untuk memberi masukan.. 😊🙏


#campingovernight
#campinghujanderas
#campingdihutan
#SumatraForest
#campingwiththunderstorm
#campingwithheavyrain
#campingwithrainstorm
#soundofheawyrain
#campingsolo
#campingandfishing
#hujandihutan
#campingdihutan
#bermalamdihutan
#campingsolo
#berkemah
#uu
#santai
#solocamp
#ASMR
#solocampinghujanderas
#campinghaviintherain
#bushcraft
#adventure
#outdoor
#hujanderas
#shelter

admin
0 Views · 1 year ago

This is extreme winter survival camping. No tent, shelters, tarps, sleeping bags, or matches. The snow is deep and I am going to have to work hard to avoid freezing. Check out this extreme solo survival camping video.

Camping and Adventure Playlist
https://youtube.com/playlist?l....ist=PL5EGD6MqjI6IASM

Outdoor Boys on FACEBOOK
https://www.facebook.com/TeamOutdoorBoys

Outdoor Boys on INSTAGRAM
@outdoorboyschannel

BUY OUTDOOR BOYS T-SHIRTS
http://shop.spreadshirt.com/catsandcarp/

admin
0 Views · 1 year ago

Solo Camping - Cooking, Bathing in the stream | Enjoy the beautiful nature - Free life
#wildcamping
#bushcraft
#camping

admin
0 Views · 1 year ago

Kembali ke puncak ini setelah 3 tahun

Social Media :
Facebook: https://web.facebook.com/FCampM/
Instagram: https://www.instagram.com/frug....al_outdoors_camping/
Kedai Shopee: https://shopee.com.my/sham_foc?categoryId=130&itemId=3873836477
Untuk Business/Review/send me product deal via email
frugaloutdoorchannel@gmail.com

#solohiking #campingmalaysia #solocamping

admin
0 Views · 1 year ago

Great to be out in the wild again and having solo camping adventures out on the ocean. I have wanted to camp on this uninhabited island for a long time, it didn't disappoint but it wasn't easy😅 Catch and cook fish and a night under the stars. So good🤙

Join this channel to get access to perks:
https://www.youtube.com/channe....l/UClSn_RiudM3oTxnrN

Support the channel and the family on Patreon:
https://www.patreon.com/rokkitkit

admin
0 Views · 1 year ago

#bushcraft #shelter #asmr

Membangun tempat perlindungan di sungai mata air pegunungan yang jernih||Solo camping-Bushcraft

Kali ini saya membangun tempat berlindung di sungai yang air nya langsung dari mata air pegunungan yang sangat jernih dan dingin, suasana nyaman tenang dan tentram, di pagi hari nya saya langsung coba untuk berenang dan menikmati kesejukan air nya..
Selamat menonton semoga terhibur,jangan lupa berkomentar untuk memberi masukan ya 🥰🙏


#campingovernight
#campinghujanderas
#campingdihutan
#SumatraForest
#campingwiththunderstorm
#campingwithheavyrain
#campingwithrainstorm
#soundofheawyrain
#campingsolo
#campingandfishing
#hujandihutan
#campingdihutan
#bermalamdihutan
#campingsolo
#berkemah
#uu
#santai
#solocamp
#ASMR
#solocampinghujanderas
#campinghaviintherain
#bushcraft
#adventure
#outdoor
#hujanderas
#shelter

admin
0 Views · 1 year ago

#애견캠핑장 #솔로캠핑 #우중캠핑



-영상에 사용된 장비-
텐트 : 미니멀웍스 - 브이하우스m
침낭 : 베이스침낭 - 퍼텍스 퀀텀 프로 구스1300
버너 : 코베아 - 캠프원 플러스
화목난로 : 포몰리 - POMOLY TAISOCA Oven Stove
칼: 산켄 - 미니 중식도
매트 : 내셔널지오그래픽 - 자충매트
테이블 : 노스피크 - 트레이 테이블
테이블 : 도도팩토리 - 쿨러스탠드
테이블 : 카고 컨테이너 - 엔드테이블
테이블 : 카즈미 - 유니온 아이언메쉬 2폴딩 테이블
냄비 : 벨락 - 코틱 웍팬(24cm)
랜턴 : 골제로 - 마이크로 플래쉬
랜턴 : 어스피스 - 미니 플러스
랜턴 : 베어본즈 - 비컨
세면백 : 해시그라운드 - B23 휴대용 접이식 다용도 세면 파우치


인스타그램: jojo_camping
메일주소: jojocamping@naver.com

admin
0 Views · 1 year ago

#bushcraft #bushcraftcamping #campinghujanderas #makandihutan #solocamping #solocamping #alamrimba #bamboo #shelterbambu #shelterbambu #hasiltangkapan #shelterdipohon#membuatshelterdipohon#buildingcamp#kabinhome #kabinyangnyaman#pohonditengahhutan#perapianyag hangat#rumahpohon

admin
0 Views · 1 year ago

"Buy Us a Coffee": https://www.buymeacoffee.com/LostLakes
Lost Lakes SHORTS Channel: https://www.youtube.com/c/LostLakesShorts
Insta: @LostLakes_YouTube
FB: https://www.facebook.com/LostLakesYoutube
Merch: https://lost-lakes.myspreadshop.com
#LostLakes
Check out these quality made-in-Canada (CDN and US parts only) camping products from Boreal Outdoor Innovations: https://borealoutdoorinnovations.ca/

-35° Camping Alone 4 Days - Snowstorm, Ice Fishing & First Sighting of ???

⮞⮞⮞ Support Lost Lakes by using these Amazon links if you're interested in the gear we use⮜⮜⮜
⮞ CANADIAN 🍁 (.ca) LINKS: ⮜
http://www.amazon.ca/shop/back....countryanglingontari
⮞ AMERICAN 🦅 (.com) LINKS: ⮜
http://www.amazon.com/shop/bac....kcountryanglingontar
Legal: As an Amazon Associate I earn from qualifying purchases.

Intro: 0:00
Day 2: 8:02
Day 3: 23:06
Day 4: 30:41

Audio Credits:
Quincas Moreira - Veracruz

admin
0 Views · 1 year ago

Check out these quality made-in-Canada (CDN and US parts only) camping products from Boreal Outdoor Innovations: https://borealoutdoorinnovations.ca/
"Buy Us a Coffee": https://www.buymeacoffee.com/LostLakes
Lost Lakes SHORTS Channel: https://www.youtube.com/c/LostLakesShorts
Insta: @LostLakes_YouTube
FB: https://www.facebook.com/LostLakesYoutube
Merch: https://lost-lakes.myspreadshop.com
#LostLakes

-26° Solo Camping 4 Days | Snowstorm & 100% Stainless Steel Boreal Outdoor Innovations Stove

⮞⮞⮞ Support Lost Lakes by using these Amazon links if you're interested in the gear we use⮜⮜⮜
⮞ CANADIAN 🍁 (.ca) LINKS: ⮜
http://www.amazon.ca/shop/back....countryanglingontari
⮞ AMERICAN 🦅 (.com) LINKS: ⮜
http://www.amazon.com/shop/bac....kcountryanglingontar
Legal: As an Amazon Associate I earn from qualifying purchases.

Intro: 0:00
Day 2: 4:17
Day 3: 20:11
Day 4: 31:00

Audio Credits:
Quincas Moreira - Veracruz




Showing 239 out of 240